ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය 10/28 දින ඔන්ලයින් මැතිවරණයක් සංවිධානය කර තිබුණි.
තවද 11/04 දින ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පාර්ලිමේන්තුවේ සහභාගිත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්විණි. අපි, ECC, අනාගතයට අනුවර්තනය වී දේවල් වඩා දක්ෂ ලෙස කිරීමට ආකාරය පෙන්වීමට පැහැදිලි උදාහරණයකි. එම මංගල සැසිවාරය සඳහා ආරාධිත අමුත්තෙකු ලෙස ව්‍යස්ථාදායක සේවා හා සන්නිවේදන, අධ්‍යක්ෂක, H.E. Janakantha Silva මහතා ද සහභාගී විය.