• (+94)036-2258266
  • [email protected]
Sinhala සිංහල
si සිංහලen Englishta தமிழ்
Eheliyagoda M.M.V.

Eheliyagoda Central College

Sabaragamuwa Province

  • Register
  • Login
Eheliyagoda M.M.V.

Eheliyagoda Central College

Sabaragamuwa Province

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල නිවාස
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • A/L අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • විදුහල්පති
      • සහකාර විදුහල්පති
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • 6 - 7 අංශය
      • 8 - 9 අංශය
      • O/L අංශය
    • ඇතුලත් කරගැනීම්
    • විභාග ලකුණු
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • ඉගෙනුම් උපකාරක

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1904 වර්ෂයේ පියදාස රාමචන්ද්‍ර මහතා විසින්  ශ්‍රී ලංකාවේ පුරෝගාමී මධ්‍ය විද්‍යාලයක් ලෙස ආරම්භ කරන ලද ඇහැලියගොඩ මධ්‍ය මහා  විද්‍යාලයේ  මුල් නම කැන්දගමුව පිරිමි පාසලයි. එය පිරිමි විද්‍යාලයක් විය. 1946 දී එය කනිෂ්ඨ පාසලක් වූ අතර 1948 දී එය ජ්‍යෙෂ්ඨ පාසලක් බවට පත් විය.

 එයට 1968  වසරේදී"ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය" යන නාමය ලැබිනි. එය 1985 ජාතික විද්‍යාලයක් බවට පත් විය.ඇහැළියගොඩ ජාතික විද්‍යාලය දැනුමේ නිධානය ඉදිරියට ගෙන යමින් විශ්ව ගම්මානයට සුදුසු ශිෂ්‍ය පරපුරක් බිහිකරනු ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1904

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

පියදාස රාමචන්ද්‍ර 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ මුල් නම 

කැන්දන්ගමුව පිරිමි විද්‍යාලය

පාසල පැවැත්වූ ස්ථානය

ඇහැළියගොඩ 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1904

පාසලේ විකාශනය 

1904 - කැන්දන්ගමුව පිරිමි විද්‍යාලය
1928 - කැන්දන්ගමුව සිංහල පිරිමි පාසල
1946 - කැන්දන්ගමුව කනිෂ්ඨ විද්‍යාලය
1948 - කැන්දන්ගමුව ජේෂ්ඨ විද්‍යාලය
1959 - උසස් පෙළ කලා අංශය ආරම්භ කිරීම
1959 - පාසල් ගීය හඳුන්වා දීම
1962 - පාසල් ලාංඡනය හඳුන්වා දීම
1968 - ඇහැලියගොඩ මහා විද්‍යාලය
1973 - උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ කිරීම
1973 - උසස් පෙළ ගණිත අංශය ආරම්භ කිරීම
1973 - උසස් පෙළ වාණිජ අංශය ආරම්භ කිරීම
1973 - උසස් පෙළ ගෘහ විද්‍යා අංශය ආරම්භ කිරීම
1978 - උසස් පෙළ සෞන්දර්ය අංශය ආරම්භ කිරීම
1985 - මධ්‍ය විද්‍යාලයක් බවට පත් විය
1993 - ජාතික පාසලක් බවට පත් විය
2007 - නව පුස්තකාලය 

විදුහල්පතිවරුන්ගේ නම්

1904 - 1929 - පියදාස රාමචන්ද්‍ර මහතා
1929.05.02 - 1935.05.01 - A. M. පෙරේරා මහතා
1933.01.09 - කේ වර්ණකුලසූරිය මහතා
1935.05.05 - රත්නවීර මහතා
1938.05.06 - ඩබ්ලිව්.ආර්.ඩී.මුදියන්සේ මහතා
1938.09.01 - 1941.05.01 - G. D. A. අබේරත්න මහතා
1941.05.05 - 1941.10.02 - A. P. සූරියප්පෙරුම මහතා
1940.10.03 - 1944.01.02 - එස් ජයසේන මහතා
1941.03.01 - 1944.01.31 - ඊ.එල්. විජේමාන්න මහතා
1945.03.01 - 1946.09.06 - ලයනල් ගුණරත්න මහතා
1946.09.07 - 1949.04.24 - ඩබ්ලිව්.කේ. ඉද්දවෙල මහතා
1949.07.01 - 1951.05.01 - A. R. ප්‍රනාන්දු මහතා
1951.07.02 - 1954.12.04 - ඒ.තිලකරත්න මහතා
1955.05.02 - 1956.01.02 - බන්නැහැක මහතා
1956.01.03 - 1959.01.08 - G. H. ජයකොඩි මහතා
1959.01.09 - 1961.01.16 - මීගහපොළ මහතා
1961.07.17 - 1968.07.14 - A. සෙල්ලහේවා මහතා
1968.07.18 - 1971.01.03 - බී.එස්. ගුණසේකර මහතා
1971.01.03 - 1972.04.10 - පෙරලියේ කේ හරිස්චන්ද්‍ර මහතා
1972.10.05 - 1976.05.01 - A. M. S. D. විජේසිරිවර්ධන මහතා
1976.02.05 - 1976.09.05 - එච්.ඒ.අමරසේකර මහතා
1976.09.06 - 1977.03.30 - P. D. A. S. ගුණසේකර මහතා
1978.01.06 - 1979.06.04 - මහින්දරත්න දසනායක මහතා
1979.06.12 - 1980.11.15 - සිරිල් මධුරසිංහ මහතා
1980.11.17 - 1983.04.04 - K. N. ජයතිලක මහතා
1983.04.05 - 1987.02.27 - J. A. සුගතදාස මහතා
1987.03.01 - 1987.09.30 - එන්.කේ. පලිහේන මහතා
1987.10.01 - 1989.04.30 - A. M. විතාන මහතා
1989.05.01 - 1989.05.14 - එන්.කේ. පලිහේන මහතා
1989.05.15 - 1995.02.15 - ඩබ්ලිව් විමල් ජයසේකර මහතා
1995.02.16 - 1995.05.01 - M. V. P. K. මුණසිංහ මිය
1995.05.02 - 1995.12.21 - H. W. S. හඳපාගොඩ මහතා
1995.12.22 - 1995.12.30 - ආර්. ධනරත්න මහතා
1995.12.31 - 2000.01.31 - L. W. සෝමතිලක මහතා
2000.02.01 - 2000.05.07 - ආර්. ධනරත්න මහතා
2000.05.08 - 2001.02.12 - H. G. T. මිල්ලවිටිය මහතා
2001.02.13 - 2003.01.25 - D. P. ධර්මදාස මහතා
2003.01.06 - 2003.03.25 - පූජ්‍ය ඇහැලියගොඩ ධර්මපාල හිමි
2003.03.26 - 2004.08.12 - D. A. D. R. ප්‍රේමලාල් දෙල්පචිත්‍ර මහතා
2004.08.13 - 2004.09.26 - ආර්. ධනරත්න මහතා
2004.09.27 - 2013.09.01 - E. S. ගාමිණී රාජදාස මහතා
2013.09.01 - 2013.12.05 - පුජ්‍ය ඇහැලියගොඩ දර්මපාල හිමි 
2013.12.06 - 2014.01.01 - යූ.පී.ජයරත්න මහතා
2014.01.02 – මේ දක්වා - R.B.W.A.M.H.M. රාජගුරු මිය

 

Eheliyagoda M.M.V.

Eheliyagoda Central College

Sabaragamuwa Province

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය නායකයින්

Contact us

  • ලිපිනය R/ Eheliyagoda National College, Eheliyagoda.
  • දුරකථන(+94) 036-2258266

Supported By

© 2026 Eheliyagoda M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk