පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
නිල ඇදුම
පිරිමි ළමුන්
- කලිසම සුදු පාට විය යුතුය
- කොට කලිසම දණහිසේ සිට අගල් 4ක් ඉහලින් විය යුතුය
- කලිසමේ පිටුපස සාක්කු පියන් රහිත ,කොකු රහිත තනි සාක්කුවක් විය යුතුය
- එය දකුනු පැත්තට දැමිය යුතුය.
- කමිසයේ පිටුපස රැලි හෝ යෝර්ක් නොදමා මැසිය යුතුය
- ගෝල්ෆ් එක අගල් 8ට නොවැඩි විය යුතුය
- කලිසම ඉන මතම රැදී තිබිය යුතුය
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.



ගැහැණු ළමුන් (6-13)
- ගවුමේ සායට රැලි දැමීමේදී මැද අග්‍ල් 5ක් බගින් පමණ තනි රැල්ලක් සහ()කුඩා රැලි දෙක බැගින් දෙපසට යෙදිය යුතුය.කුඩා රල්ලක් අගල් 2.5කි.
- අත වැලමිට සිට අගල් 4 ඉහල සිටින සේ සකසන්න.
- උරහිසේ සිට අගල් 15ට වඩා නොයා යුතුය
- ඉණ පටිය මතම විය යුතු අතර එය පළලින් අගල්1.5ක් විය යුතුය
- සායේ උස බිම දන ගැසූ විට බිම ගෑවෙන ප්‍රමානයේ විය යුතුය
- නිවාසයේ වර්නය ගවුමේ සාක්කුවේ මසා තිබිය යුතුය
- ගවුමේ වාටිය අගල් 2ක් සිටින සේ න්වා මසන්න

බාහිර පෙනුම
- ශිෂ්‍යයින් හිස කෙස් පත්තට පීරා කොටට කපා තිබිය යුතුය
- ශිෂ්‍යාවන් හිස කෙස් දිගට ඇතිනම් කරල් දෙකකට ගොතා අග නවා කලු රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය
- කොටට කපා ඇති කොන්ඩය කොරලයේ නොගෑවෙන පරිදි කපීම අවශ්‍ය වේ
- ආබරණ නොපැලදිය යුතුය(ගැහනු ළමුන්ට මෝස්තර රහිත කරාබු පැලදිය හැකිය )
- නියපොතු පාට කිරීම හෝ දිගට කපීම නොකල යුතුය
- ශිෂ්‍යාවන් සුදු මේස් හා සුදු සපත්තුද ශිෂ්‍යයන් සුදු මේස් හ කලු සපත්තුද පැලඩිය යුතුය