සහකාර විදුහල්පති පණිවිඩය
ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

පාසල තුල ක්‍රියාත්මක වන ශාස්ත්‍රීය විෂය මාලාව මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් ද එක සේ ඉතා වැදගත් ය. එසේ හෙයින් අධ්‍යාපනික වශයෙන් ලඟාකර ගැනීමට අපේක්ෂිත සාධනය උදෙසා විධිමත් විෂය මාලාවට අමතරව සිසුන් වෙත ඉගෙනුම් අත්දැකීම් ලබා දීම ද අප විද්‍යාලයේ අරමුණ වේ.
ශාස්ත්‍රීය දැනුම සේම අභිමානවත් පුරවැසි පුරවැසියෙක් ලෙස සමාජගත වීමට සිසුන්ගේ පෞරුෂ සංවර්ධනය කිරීම අප ප්‍රධාන අරමුණ වේ.
සමෝධානික පෞරුෂ වර්ධනයකින් හෙබි මිනිසෙකු බිහි කිරීමේ අරමුණින් පාර්සලේ අපගේ කාර්යභාරය වන්නේ විෂය සමගාමී ක්‍රියාකාරකම්හි සිසුන් ඵලදායි ලෙස යෙදවීම වේ.
තෙරුවන් සරණයි!
පූජ්‍ය වියලගොඩ අස්සජි හිමි
සහකාර විදුහල්පති (විශය සමගාමී)