Student Parliament

2022 වර්ශයේ ඔක්තෝම්බර් මස 04 දින අප පාසලෙ නවතම අමාත්‍ය සහ මන්ත්‍රී මණ්ඩලය තෝරා පත්වුනි. පාසලේ සහ පාසල් සිසුන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම අපගේ එකම අරමුණයි. පාසල් සිසුන්ගේ සහ අමාත්‍ය මඩුල්ලේලේ විවිධ අදහස් මැති සභයේදී සම්මත කොට  එය ක්‍රියාවට නැංවීම අපගේ වගකීමයි. අපගේ ප්‍රතිපත්ති නිසි ලෙස සිදු කිරීමටද අප බැදී සිටින්නෙමු.

General information;

Teachers-in-charge
Mr.Dasun Gamage
Mr. Nihal Ranaweera
Mr. Salitha Karunrathne 
Mr. Dilin Karunapala
Mrs. S.E.P.S. Epa
Mrs. G.S. Perera
Mrs. R. Pramila Jayarathne
Mrs. Suraji Ilukpitiya
Parliament bearers
Primister V.P. Induwara
Speaker A.A.D. Sumeda Jayanath
No. of ministers 10 (including the priminister)
No. of deputy ministers 10
No. of councilors (6-9) 60
No. of councilors (10-13) 85

Events

Date Event
2022.10.28 ඡන්දය පැවැත්වීම
2022.11.04 පළමු සැසිවාරය

 Achievements

Date Achievement
2022.10.28 ශ්‍රී ලංකාවේ පළමු වරට ඔන්ලයින් ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලදී
2011.11.04 ජාතික පාර්ලිමේන්තුව සමඟ එක්ව අප පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ 1 වන සසිවරය පවත්වන ලදී.

 Dashboard : 

Click here