Astronomy Society

තාරකා විද්‍යා සංගමයේ ආරම්භ වූ දිනයේ සිටම අප කැප වුයේ පාසලේ නාමය ලෙලදවීමටයි. අප මේ වනවිට විදිධ ජයග්‍රහණ අප පාසලට ලඟාකොට දී ඇත. විදුහල්පතිතුමියගේ සහ අප ගුරුමඩුල්ලේ සහයත් සමග තවත් ජයග්‍රහණ සහ නව සොයාගැනීම් ලබා ගැනීම අපගේ එකම අරමුණයි. තාක්ෂණයත් සමග ඉදිරියට යමින් ජීවිතය ජය ගැනීමට අප කැපවෙමු.

General Informations;

Teachers-in-charge
R.P. ප්‍රමිලා ජයරත්න මිය  
ලලන්ග කරුණාරත්න මහතා  
Office Bearer
President  D.D.S.S.Alawathura 
Vice president  Yasiru
Secretary  Lasandi

 

 

Events:

 

Year Event
2018  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වෛද්‍ය චන්දන ජයරත්න මහතාගේ පැමිණීමත් සමඟ පාසල් පිටියේ රාත්‍රී කඳවුරක්
2022  පාසල් සිසුන් අතර ජල රොකට් තරගය
2022  Online quest event 

 

Achievements:

 Year Event   Achievement
2022 Sri Lankan Astronomy and Astrophysics Olympian Competition මෙම අවස්ථාව සඳහා සිසුන් 17 දෙනෙකු තෝරාගෙන ඇත
2022 Inter School Star Quest 2022, Department of Physics, University of Colombo මෙම අවස්ථාව සඳහා සිසුන් 4 දෙනෙකු තෝරාගෙන ඇත
2022 Annual Water Boost Rocket Competition, Ministry of Education M.G. Ushan Bimsara
2022 Award of top 24% astrophotography contest, Rusia Ruchira Priyanjith

Our Website: 

Visit