Buddhist Society

අප පාසල තුළ බුද්ධ ධර්මයේ හා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් ලෙස අප බෞද්ධ සංගමය හැඳින්විය හැක. පාසලේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ පූජනීය ස්වාමීන් වහන්සේලා සහ ගුරු මඩුල්ලේ මග පෙන්වීම යටතේ අප කටයුතු කරන්නෙමු. පාසල් සිසුවා ඇතුළු සියලු දෙනා තුළ බෞද්ධ ධර්මය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිකිරීම අපගේ අරමුණයි. විවිධ උත්සව සංවිධානය කරමින් අප අපගේ අරමුණ වෙත පිය නැමීමට දැනටමත් ආරම්භ කොට ඇත. තෙරුවන් සරණයි...

 General Information; 

Office Bearers
Secretary Methuli Anudima
Vice secretary Rashmi Jananjana
President Janani
Vice President Ishara Madushani
Treasurer Thisara

Events

Year  Event
2022.09.17  මල් පෙරහැර
2022.10.06 ගුරු උපහාර උත්සවය
2022.11.01 මාපිය වන්දනා
2022.12 බෞද්ධ සංගමයේ නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය