English Club

ECC ඉංග්‍රීසි සමාජය අප පාසලේ ප්‍රමුඛතම සමිතියකි.අපි මුල සිටම සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරමින් සිටිමු .අපගේ ප්‍රධාන අරමුණ වන්නේ අනාගතයේදී භාෂාවේ බාධක බිඳ දැමීමට අපගේ සිසුන් සූදානම් කිරීමයි.

 

Techers in charge

 සභාපති - දසමන් උඩවෙලගෙදර මහත්මිය

 ආර්.ඒ.ටී.එස්.රාජපක්ෂ මහත්මිය

 ගයත්‍රි ඉද්දමල්ගොඩ මිය

 විහාර හේමරත්න මිය

 රසික කොඩිතුවක්කු මහතා

 කිත්සිරි හේරත් මහතා