ICT Society

Emmv ICT සමාජයෙහි ආරම්භයේ සිටම අපි පාසලේ තාක්ෂණික අංශයෙහි දියුණුව වෙනුවෙන් කටයුතු කළෙමු. අපි විදිධ තරඟ වලින් ජයගෙන අප පාසලට ගෞරවයක් එක් කිරිඉමට කටයුතු කළෙමු. අපගේ එකම අරමුණ නම් නව තාක්ෂණ හඹා යමින් එක් පාසලක් ලෙස ඉහලටම යාමයි.

Teachers-in-charge;

  • Mrs. Kanchana 
  • Mrs. Rasika
  • Mr. Jayanath 

Office Bearers;

  • President - Meedum Nirmal
  • Vice president - Yasitha Deshan
  • Secretary - Hiruni Mithuma
  • Vice secretary - Shashi