ජ්යෙෂ්ඨ බාලක මට්ටමේ පහතරට නැටුම් ඉසව්ව වෙනුවෙන් අප පාසලේ නර්තන අංශය විසින් "ලිච්චවි" නර්තන අංගය ඉදිරිපත් කල අතර එම තරගයෙන් අප පාසල ප්‍රථම ස්ථානය ලබ ගන්නා ලදී.
| තරගකරුවන් ගේ නම් | |
| නර්ථනය |
පී.කේ.මාලින්ද මධුශාන් පද්මබන්දු
|
| බෙර වාදනය | ජී.ආර්.කසුන් මදුශන්ක |
| එස්.ඒ.යෙහාන් දිල්ශන්ක | |
| වයි.කේ.පහන්සිත් ධර්මප්‍රිය | |
ලබා ගත් ස්ථාන:- කලාප 1
ජ්‍යෙෂ්ඨ සමූහ මිශ්‍ර පහතරට නැටුම් අයිතමය වන “ගෙජ්ජි මාත්‍රය” ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.
| තරගකරුවන් ගේ නම් | |
| නර්ථනය | එස්.ඒ.යෙහාන් දිල්ශන්ක |
| එච්.එස්.සහීර | |
| ඩී.එම්.තිසර නිමන්ත සෝමරත්න | |
| වයි.කේ.පහන්සිත් ධර්මප්‍රිය | |
| එන්.ජී.ටී.නිම්නාදී රත්නායක | |
| වයි.කේ.හිරන්‍යා අබේසූරිය | |
| ඩී.පී.එන්.රන්දනා රනසිංහ | |
| යූ.ඒ.එම්.මේදානි සෙනරත් | |
| බෙර වාදනය | ජී.ආර්.කසුන් මදුශන්ක |
| ඩබ්.ඒ.විශාර දෙනුවන් | |
| එම්.ජේ.එන්.මෙත්මාල් සෝමරත්න | |
| ආර්.බී.වී.අනුපමා ධර්මසිරි | |
ලබා ගත් ස්ථාන:- කලාප 1
"ගොක් ගෙඩි" (විවෘත තරඟය) සෑදීමේ ප්‍රථම ස්ථානය අප පාසලට හිමි විය.
වෙස් නැටුම් උත්සවය 2022/6/10 වන දින උත්සවාකාරයෙන් පැවැත්විණි. එයට අප පාසලේ සිසුන් 21
දෙනෙකු සහභාගී විය.
දෙනෙකු සහභාගී විය.