මේ වසරේ සමස්ථ ලංකා සංගීත තරඟාවලියේ පළාත් තරඟ ඉසව් සඳහා අප පාසලේ සංගීත අංශයෙන් සිසුහු ඉදිරිපත් වූහ.
ඔවුන්ගේ ජයග්‍රහණ පහත දැක්වේ.
|
ඉසව්ව |
තබ්ලා වාදනය (ජ්‍යෙෂ්ඨ) ඒකල/පිරිමි |
|
සිසුවාගේ නම |
K.G. Akila Geethika Ranatunga |
|
සහය වාදනය |
P.G. Ravindu Nuwan Dharmathilaka Venedu Induwara Semage |
|
ස්ථානය |
සමස්ථ ලංකා සිව්වන ස්ථානය |
|
ඉසව්ව |
ශාස්ත්‍රීය වාදන තබ්ලා ඒකල/පිරිමි |
|
සිසුවාගේ නම |
W.P. Savinu Yathnaka Vihanga Wickramapala |
|
සහය වාදනය |
K.G. Akila Geethika Ranathunga S.M.M. Sudasinha |
|
ස්ථානය |
සමස්ථ ලංකා තෙවන ස්ථානය |
|
ඉසව්ව |
සන්තූර් වාදනය (ජ්‍යෙෂ්ඨ - 2) ඒකල/පිරිමි |
|
සිසුවාගේ නම |
P.G. Ravindu Nuwan Dharmathilaka |
|
සහය වාදනය |
K.G. Akila Geethika Ranathunga K.V. Vimukthi Dhimantha Kirihena Venedu Induwara Semage |
|
ස්ථානය |
සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය |
|
ඉසව්ව |
ශෛලිගත නාට්‍ය ජවනිකා |
|
රංගනය |
W.P. Savindu Yathnaka Vihanga Wickramapala |
|
පසුබිම් ගායනය |
U.P. Dinil Menidu Udahela G.V. Thisev Chandunu Weerasooriya S.T.R. Jalitha Kisal Samarakkodi P.G.Ravindu Nuwan Dharmathilaka S.M.M. Sudasinha K.V. Vimukthi Dhimantha Kirihena |
|
වාදනය |
K.G. Akila Geethika Ranathunga R.M. Tharinda Piyumal Nishantha Venidu Induwara Semage U. Tashara Sagari Jayathisaa S.P. Malshika Udeshanthi
T.M. Thushara Thilakarathna (teacher) |
|
ස්ථානය |
සමස්ථ ලංකා දෙවන ස්ථානය |
මේ මස 19 සහ 20 යන දෙදින තුළ ඔවුන් සමස්ත ලංකා තරග සඳහා සහභාගි වීමට නියමිතයි...